Saturday, August 30, 2014

සුන්දර පාසල් දිවිය


අපි නිතරම සිනාසුන්‍ෙ 
සුදු ගවුමට පාට දෙන්න
සුදු ගවුමේරැලි හැදුන්‍ෙ
අපේ කදුළු සඟවන්නට.................!
පැන්සල් පොත් දොස් කීවේ
අපේ මෝඩකම් මකන්න
අපි නිතරම දඟ කෙරුවේ
ඉදහිට දඬුවම් ලබන්න..................!
මේ තරමට දුක දැනෙන්නෙ
වෙන් වෙන්නට ළඟ නිසාද
නොහැකිවේද ආයෙ යන්න
අත් අල්ලන් අතීතයට...................!

Sunday, August 10, 2014

සිතුවිලි වියමන..






එකින් එක ගුලි උන
සිතුවිලි එක්තැන් කර
බෙදාගමු එකට හිඳ
එන්න එක්වෙන්න
මගේ සිතුවිලි දැහැනට....