Sunday, August 10, 2014

සිතුවිලි වියමන..






එකින් එක ගුලි උන
සිතුවිලි එක්තැන් කර
බෙදාගමු එකට හිඳ
එන්න එක්වෙන්න
මගේ සිතුවිලි දැහැනට....

10 comments:

  1. නිර්මානශීලීත්වයක් තියෙනවා. දිගටම ලියන්න. ඔබේ ඉල්ලීම පරිදි බ්ලොග් දර්ශකයට ඇතුල් කළා බ්ලොග් එක.

    ReplyDelete
  2. හා පටන්ගත්තෙ අළුතෙන්ම වගේ නේ...
    ඔන්න එක්වුණා සිතුවිලි දැහැනට..
    ඉතින් කියන්නකො සිතිවිලි
    අහන් ඉන්නං අපි...

    ෆලෝවර් ගැජට්ටුව දාන්ඩෝ.....
    Lay out>add a gadget> more gadget> Followers

    ReplyDelete
    Replies
    1. එහෙනම් දිගටම එකතු වෙන්න මහේශ්.. මේ මගේ නංගි බබා..

      Delete
    2. අක්කා නගෝලා දෙන්නම ලියනවද ඒ ගමන? හොදා හොදා. :)

      දිගටම ලියමු !

      Delete
  3. තවත් කවිකාරියෙක් වගේ...
    කවි විතරද ලියන්න හිත?
    සුභ ගමන් ඔබගේ බ්ලොග් වියමනට...

    ReplyDelete
  4. ස්තූතියි හැම‍ෝටම

    ReplyDelete